අධ්‍යාපන හා අනෙකුත් සුදුසුකම්
- අයදුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය.
- අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී වාර දෙකකට නොවැඩි වාර ගණනකදී අවම වශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් ඇතුළුව විෂයයන් හයක් සමත් වී තිබිය යුතුය.
- 2026 නොවැම්බර් 27 දිනට වයස අවුරුදු 18–45 අතර විය යුතුය. දැනටමත් රාජ්‍ය සේවයේ ස්ථිර හා විශ්‍රාම වැටුප් සහිත තනතුරක් දරන අයදුම්කරුවන්ට උපරිම වයස් සීමාව අදාළ නොවේ.
- යහපත් චරිතයකින් යුක්ත විය යුතු අතර රටේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරික හා මානසික යෝග්‍යතාව තිබිය යුතුය.
- රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීතිවල V පරිච්ඡේදය අනුව රාජ්‍ය සේවයට පත් කිරීමට නුසුදුස්සකු නොවිය යුතුය. අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය වන විට සියලු සුදුසුකම් සපුරා තිබිය යුතුය.
මූලාශ්‍ර විස්තර
මූලාශ්‍රය: வெளிநாட்டு அலுவல்கள், வெளிநாட்டு வேலைவாய்ப்பு மற்றும் சுற்றுலாத்துறை அமைச்சு — சுற்றுலாப் பிரிவு
මුල් මූලාශ්‍රය බලන්න tourismmin.gov.lkමුල් ප්‍රකාශකයා: Ministry of Foreign Affairs, Foreign Employment and Tourism, Sri Lanka

අසන්න, සාකච්ඡා කරන්න
සිසුන්ගේ අදහස් 0
මෙම ලිපිය ගැන ප්‍රශ්නයක් අසන්න හෝ ප්‍රයෝජනවත් අදහසක් බෙදාගන්න.